කැළණි සරසවියේ සීසීටීවී සිද්ධිය සම්බන්ධව ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළුව 17 ක් අත්අඩංගුවට

කැළණිය විශ්ව විද්‍යාලයේ සී සී ටී ටී කැමරා ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේලා දෙනමක් ඇතුලුව 17 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරන ස්වාමින්වහන්සේ නමක් ඇතුලු 4 දෙනෙකු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සෙසු සැකකරුවන් 13 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිඛේ. වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *