කටුනායක ගුවන් තොටුපළට යානා ගොඩබැස්වීම සති දෙකකට අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට මෙහිදී තීරණය කර ඇත්තේ .
