ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යා ස්ථාන වෙත සංචාරය කිරීමෙන් වළකින්න

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජය ලබා දී තිබෙන නිවාඩු කාලය තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථාන වසා තබන අතර එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කිරීමෙන් වළකින ලෙසත් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මහජනතාව වෙත දන්වා සිටියි. ඒ පිළිඹද නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *