උතුරේ පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.