ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් පිළිඹද තොරතුරු

Share this Article

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණය 541ක් වූ අතර, එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයා ගැණුනු බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන – 304ක්

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02, කදාන – 03, මිනුවන්ගොඩ – 09.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන – 191ක්

කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

සෙසු ප්‍රදේශ වලින් ආසාධිතයින් – 04ක්

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01
පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01
කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල – 01
මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද ආසාදිතයින් 42ක් ඊයේ දිනයේ වාර්තා විය.


Share this Article

Leave a Reply

Your email address will not be published.