වැල්ලම්පිටිය

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *