Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය මෙන්න

ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය මෙන්න

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල අනුමත එමෙන්ම විවිධ කෘෂිකාර්මික, ධීවර කටයුතු, වෙනත් නිෂ්පාදන වලට සම්බන්ධ, ඒ වගේම වැවිලි කටයුතුවලට සම්බන්ධ කර්මාන්තශාලා ඇඳිරිනීතිය තිබෙන ප්‍රදේශවල පවත්වා ගෙන යාමට අවශ්‍යතාවයක් තිබේ නම් රජය විසින් නිකුත් කරන ලද අයදුම්පත පුරවා යැවිය යුතුය.

මේ සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම (0719688300) සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (0718591017) යන මහත්වරු විසිනි.

වැඩි විස්තර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යූ ඒ එල් උඩහවත්ත මහතා (0718591923) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියංකර සිල්වා මහතා (0718591868).

සම්පූර්ණ කරන ලද අයඳුම්පත, secetary@mws.gov.lk යන විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකි බව ඒ මහතා පැවසීය.

එම අයඳුම්පත මෙතනින් බාගත හැක.

 

Loading Viewer...

 

 

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *