ඇඳිරිනීති බලපත්‍රයක් අවශ්‍ය නම් ඒ බව දැනුම්දීමට දුරකතන අංක දෙකක්

කොවිඩ් රෝගියෙකු වාර්තා වීම සම්බන්ධයෙන් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින කිසියම් පුද්ගලයෙකුට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නම් 0718591617 හෝ 0718591628 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබදව සොයාබැලීම සඳහා ඊයේ දිනයේ නිරීක්ෂණ චාර්කාවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *