LK reports news sinhala

ඇඳිරිනීතිය පිළිඹඳ නවතම නිවේදනය

Share this Article

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන, පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට සඳුදා උදෑසන දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී.


Share this Article

Leave a Reply

Your email address will not be published.