ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 124කට කොවිඩ්, සමස්ථ ආසාධිතයින් ගණන 832ක්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් ව්‍යාප්තවූ කොවිඩ් ආසාධිතයින් පොකුර 832ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *