පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් බවට පොලිසිය නැවත දැනුම් දුන් නමුත්, එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ හොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් විශේෂයෙන් රියැදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම බස් රථ හිමිකරුවද අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.