සහරාන්ගේ

අල්ලස් චෝදනා මත හෝමාගම හිටපු දිසා විනිසුරුට හා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාට වසර 16 ක සිර දඩුවම්

Share this Article

හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය අද වසර 16 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළා. ඒ, 2013 වසරේ මැයි මාසයේදී හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ හෝටලයක හිිමිකාරිනියකගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවකට අදාළවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි එහිදී සැකකරුවන් දෙදෙනාට රුපියල් විසි දහස බැගින් දඩ නියම කළ අතර, අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 3 දණ්ඩනයක් ලෙස රජයට අයකරගැනීමට ද නියෝග කළා.


Share this Article

Leave a Reply

Your email address will not be published.