පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
කොළඹ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැත්යෙන මාධ්‍ය හමුවට එක්වෙමින් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබද ඉදිරියේදි තීරණය කරනු ඇති.