අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්යම රාත්රියේ සිට අත්හිටුවයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පාලනය වන අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්යම රාත්රියේ සිට අත්හිටුවන බව එම කොමිෂන් සභාව පවසයි.