අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,145ක්

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,145ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 160,478ක් ලෙස වාර්තා වේ.

අද දිනයේ ආසාදිතව සිටි රෝගීන් 1,635ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 126,995ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *