අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 97,242ක් දක්වා ඉහළ ගොස් ඇත.
සුව නොවු ආසාදිතයින් සංඛ්‍යාව 11,933 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ දක්වා මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 109,862 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 687කි.