කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 744 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,325කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 172,225කි.

© 2019-2020 LKReports.com