කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,050කි.
2021-04-27

© 2019-2020 LKReports.com