අකුණු සැර වැදීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙක් මරුට…

රුවන්වැල්ල, මාපිටිගම ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබේ.

සෙනසුරාදා (15) පස්වරුවේ කැලණි ගඟේ දිය නෑමට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි කුඩා දරුවන් පිරිසක් අකුණු සැර වැදී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු ළමුන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *