හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව අනුමත කරයි

හදිසි නීතිය තවත් මාසයකට දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්ද 139 කින් අනුමත කරන ලදී.

යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 145 ක් පමණ ඡන්දය දුන් අතර විරුද්ධව ඡන්ද 6 ක් ලැබුණි. ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 72 ක් පමණ නොපැමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *