සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්යායතනයේ ප්රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද(19) එම රෝහලෙන් පිටවීමට සුදානමින් සිටියි.
එම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාමට සූදානම්ව සිටින අවස්ථාවේ දර්ශන කිහිපයක් අප වෙත ලැබී තිබේ. (දර්ශණ අනුග්රහය අද දෙරණ හා Neth FM Bana )
මෙම අවස්ථාවට සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව තිබේ.
https://www.facebook.com/AdaDeranaLive/videos/776342649524286/
