හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි 9 වන දිනට කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
තීන්දුව තවමත් සකස් කර නොමැති බැවින් එය ප්‍රකාශයට පත් කිරීම කල් දමා ඇති බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නිවේදනය කළේය.


