Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක්

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක්

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් ඒ මඟින් එම ගැටලුව විසඳීමට හැකි බවත් රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ දිනවල විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව මාධ්‍ය මඟින් කතාබහට ලක්වන ගැටළු පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමකදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

වැඩි දුරටත් අදහස් දක්වූ ලේකම්වරයා පැවසුවේ, මෙම වැඩිකිරීම සිදු තිබුනේ 2011න් පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා බවත් එම වැඩිකිරීම මඟින් 2011ට පෙර විශ්‍රාම ලැබුවන්ට අසාධාරණයක් සිදුවන බවත් ය. එම නිසා දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි නව කමිටුව මගින් අදාළ ගැටලුවට විසඳුමක් දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් 2021 වනවිට මේ සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදීමට හැකි බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *