විපක්ෂ නායක කාර්යාලයේ 10 දෙනෙකුට කොවිඩ්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යයාලයේ කර්යය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙක් හට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාරද කොවිඩ් ආසාදිතයින් ලෙස මීට පෙර හදුනා ගැනුණි.
