Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ලංකාවේ මුහුදු සීමාවේ මළ මුහුදු කලාප ඇතිවීමේ තත්වයක් – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

ලංකාවේ මුහුදු සීමාවේ මළ මුහුදු කලාප ඇතිවීමේ තත්වයක් – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි. ඔහු පැවසූයේ අවිධිමත් ධීවර කටයුතු හා පරිසර දූෂණය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, විෂ වායු වැඩි, ජීවින්ගෙන් තොර මුහුදු ප්‍රදේශය මළ මුහුදු කලාපයක් ලෙස සැලකේ. එවැනි තත්වයක් උද්ගත වුවහොත් සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි. මළ මුහුදු කලාප බිහිවීම වැළැක්වීම සඳහා පරිසර දූෂණය අවම කිරීම සිදුකළ යුතු වේ.

මළ මුහුදු කලාප මුල් වරට සොයා ගැනුනේ 1950 දශකයේදිය. එය මේ වනවිට 400% ගුණයකින් වැඩි වී ඇතැයි සාගර විද්‍යාඥයින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ආසන්නයෙන් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ද වර්ග කිලෝ මීටර් 64,000ක මෙවැනි මළ මුහුදු කලාපයක් නිර්මාණය වී පැතිරෙන බව සොයා මෑතකදී සොයා ගැනිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *