Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ

රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ

රුපියල  පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය  අනිල්  ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද  නියෝජ්‍ය අමාත්‍යවරයා කීය

ඔහු මෙසේ පැවසුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකළපුව   දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

වාහන ආනයනය නතර කිරීමට තීන්දුවක් අරගෙන නැහැ. වාහන ගෙන්වීම නතර කරන්න කිසිදු තීරණයක් අරගෙන  නෑ. පුද්ගලික වාහන ඇණවුම් කිරීම  මාස කීපයක් පමා කිරීම තමයි වෙලා තියෙන්නේ. වාහන විතරක් නෙවෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමකට  හෝ ආර්ථිකය හැකිලීමට තීරණයක් අරගෙන නැහැ.

තොරතුරු පාදකව මේ සඳහා මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා. පුළුවන් ආකාරයට  ආර්ථිකය ප්‍රසාරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජන කැඳවීමට . ඉන්ධන  සහනාධාරය සඳහා බිලියන පනස් හතක් වෙන් කරනවා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *