රාත්රී 10න් පසු හෝටල් උත්සව තහනම්

හොටල්, භෝජනශාලා, රාත්රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද සිට සති දෙකකට ක්රියාත්මක වන පරිදි රාත්රී 10න් පසු පැවැත්වීම තහනම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පැවසීය.
