ඒ අනුව සෞඛ්ය අංශවල නිර්දේශයන්හි ප්රමුඛතාව අනුව, දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක් අතර එන්නත් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය පැවසීය.
චීන රජයේ ප්රධානයක් ලෙස එන්නත් මාත්රා ලක්ෂ 05ක් අද දිනයේ මෙරටට රැගෙන එනු ලැබීය.
මීට පෙරද චීන රජය සයිනොෆාම් එන්නත් මාත්රා ලක්ෂ 06ක් මෙරටට ප්රධානය කර ඇත.

