Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

මාලි කොදෙව් තරඟාවලියෙන් ඉවතට – නායකත්වය දසුන්ට හෝ මැතිව්ස්ට

මාලි කොදෙව් තරඟාවලියෙන් ඉවතට – නායකත්වය දසුන්ට හෝ මැතිව්ස්ට
ADELAIDE, AUSTRALIA - FEBRUARY 14: Lasith Malinga of Sri Lanka bowls during the One Day International match between India and Sri Lanka at Adelaide Oval on February 14, 2012 in Adelaide, Australia. (Photo by Morne de Klerk/Getty Images)

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා ඨ්20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

තවමත් ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැති අතර අදාළ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නැති නමුත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොදෙව් තරඟාවලියේ T20 තරඟ  3 දී ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක නායකත්වය හිමිකරගනු ඇති බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *