Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

බස්නාහිර එන්නත්කරණය අදත්

බස්නාහිර එන්නත්කරණය අදත්

අද සිට කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයකදී යුධ හමුදාව විසින් කොවිඩ් එන්නත් මහ ජනතාවට ලබා දීම ආරම්භ කර ඇත.

එන්නත් ලබා දීම සිදු කරන්නේ වයස අවුරුදු 30-59 වයස් කාණ්ඩවල පුද්ගලයන්ට බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ මොහොත වන විටත් එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරන අතර පහත ස්ථානවලදී එන්නත් ලබාදීම මේ වන විට සිදු වෙයි.

  •  P D සිරිසේන ක්‍රීඩාංගනය – මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට
  •  රොක්සි උද්‍යාන – සැවෝයි සිනමාහල අසළ
  •  විස්ට්වයික් ක්‍රීඩාංගනය – මට්ටක්කුලිය, මැද පාර, රාස්සමූණ කන්ද හන්දිය
  •  මුගලන් පාර සිතුමිණ ශාලාව – හයිලෙවල් පාර, නුගේගොඩ
  •  ඛෙත්තාරාම විහාරය – ‍ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසල
  •  කැලණිය – දළුගංගොඩ සායන ශාලාව * සීදූව – දැවමොට්ටාව පන්සල
  •  ගම්පහ – ගම්පහ පොදු වෙළඳ පොළ * දොම්පේ – කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය
  •  ජාඇළ – නිවාසි පුර ප්‍රජා මධ්‍යස්ථානය, මහවත්ත, ඒකල.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *