පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාඩියා කල්මුණේ මහාධිකරණයේ කොන්දේසි සහිත ඇප මත මුදා හැර තිබේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වසර හතරක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි අබ්දුල් කාදර් ෆාතිමා හාඩියා නිදහස් කර තිබේ.
2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් පසුව හාඩියා අත්අඩංගුවට ගනු ලැබීය.