පාසල් නිවාඩු ලබා දීම සම්බන්දව අධ්යාපන අමාත්යාංශයෙන් යාවත්කාලීන කිරීම් සිදු කරයි.

අධ්යාපන අමාත්යාංශය ප්රකාශ කළ පරිදි පාසල්වල පළමු වාරයේ 2 අදියර සිකුරාදා (26) අවසන් වීමට නියමිතය.
අදියර 3 ජුනි 12 ආරම්භ වීමට නියමිතය.
2022 අපොස සා/පෙළ විභාගය මේ වසරේ මැයි 29 සිට ජුනි 08 දක්වා පැවැත්වේ.

