Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පක්ෂයකට හොද කශේරුකාවක් තියෙන්න ඕනි, පොදුජන පෙරමුණට එය තියෙනවා – ඉන්දික අනුරුද්ධ

පක්ෂයකට හොද කශේරුකාවක් තියෙන්න ඕනි, පොදුජන පෙරමුණට එය තියෙනවා – ඉන්දික අනුරුද්ධ

රාජ්‍ය නිලධාරීන්ට ඇහුම්කන් දී ජනතාවත් පරිසරයත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම වත්මන් රජයේ දැක්ම බව නිවාස පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ සරණ කරුණාරත්න මහතා වැඩ භාර ගැනීමේ උත්සවයට ඊයේ (13) දින සහභාගී වෙමින්.

පක්ෂයකට හොද කශේරුකාවක් තිබිය යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එය ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කලින් හොද කශේරුකාවක් තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එම නිසා පක්ෂ දෙකම වෙනම කරට කර එකතු වීම තුළින් විශාල බලවේගයක් ගොඩනැගිය හැකි බවත් සදහන් කරයි.

හිටපු නිවාස අමාත්‍යවරයා පසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නව සභාපතිවරයා අද පෙරවරුවේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඥායනා මැද ධූරයේ වැඩ භාර ගන්නා ලදි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *