Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්
ප්‍රවෘත්ති

නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාරවරිය පියවර ගනී

නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාරවරිය පියවර ගනී
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණෙන් නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලට ලබාදි තිබේ.

මීට අමතරව පලාතේ සියලු නගරවල වෙළදසැල් පස්වරු 06.00 න් පසු වසා දැමීමටත් අත්‍යවශ්‍ය කරුණකට හැරනේනට නගරවලට ඇතුලුවිම වැලැක්විමට පියවර ගන්නැයි ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශවලට ලබාදුන් නියෝග වල දැක්වේ.

මේ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්වලට මෙම සීමා පැනවෙන අතර මාර්ග බාධක යොදා මෙය ක්‍රියාත්මක කිරිමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *