දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ 34(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

කෙසේ වෙතත්, වගන්තිය සංශෝධනය කළහොත් පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව අධිකරණය තීරණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *