දිලුම් අමුණුගම ට තවත් වගකීමක්

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ප්රජා පොලිස් සේවා රාජ්ය අමාත්යවරයා ලෙස ඉදිරියේ දිවුරුම් දී ඇත.
දිලුම් අමුණුගම මහතා වාහන නියාමනය, බස්රථ ප්රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්ය අමාත්ය ධූරය ද දරයි.
