දඹුල්ලෙන් නැවත මතු වූ ආසාදිතයෝ

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග මෙම ආර්ථික මධ්යස්ථානයේ සේවකයන් 11කට වෛරසය ආසාදනය වී ඇති බවයි.
මීට අමතරව දඹුල්ල ප්රදේශයේ ග්රාම නිලධාරීවරයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම නව ආසාදිතයින් තෙදෙනා වෙළදසැල් 3කින් ආසාදනය වීමත් සමග දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතී.
