Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

හෙට සිට මහල් නිවාස කිහිපයක් විවෘත වේ, අලුතින් ග්‍රාමසේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ

හෙට සිට මහල් නිවාස කිහිපයක් විවෘත වේ, අලුතින් ග්‍රාමසේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ

හුදකලා කර තිබූ ග්‍රෑන්ඩ්පාස් සිරිසඳ සෙවන සහ සිරිමුතු උයන, මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන යන මහල් නිවාස හෙට (14) උදෑසන 5.00සිට හුදකලා බවින් ඉවත්කරනු ලැබේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ග්‍රාමසේවා වසම් කිහිපයක් හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරනු ලැබේ.

ඒ අනුව වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, ගම්පහ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිනදූව, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූව වත්ත, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටියමුල්ල ග්‍රාමසේවා වසමේ රෝහණ විහාර මාවත, කිරිබත්ගොඩ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද, නිට්ටඹුව තිහාරිය උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරීවසම්හි වාරන පන්සල පාර සහ කත්තොට පාර සහ සරදා මාවත, කලුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙගන්ගල්ල නැගෙනහිර සහ බටහිර, කුඩාහීනිටිගල ග්‍රාම නිලධාරීවසමේ මරික්කාර් වීදිය යන ප්‍රදේශයන් හුදෙකලා කිරීමට නියමිතව තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *