Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපති
ප්‍රවෘත්ති

කොළඹ “ද සොයිසා කාන්තා” රෝහලේ කොරෝනා ආසාධිත ගැබිණි කතක්, බිළිදා ජීවිතක්ෂයට

කොළඹ “ද සොයිසා කාන්තා” රෝහලේ කොරෝනා ආසාධිත ගැබිණි කතක්, බිළිදා ජීවිතක්ෂයට

කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා වාර්තාවී තිබේ. මෙම රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියේ.

කොරෝනා රෝග ලක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති ඇය විශේෂ වාට්ටුවකට යොමු කිරීමට කටයුතු කර ඇති අතර එම කාන්තාව රෝහල් ගත කරන අවස්ථාවේදීම ඇයගේ කුසේ සිටි බිලිඳා ජිවිතක්ෂයට පත්ව තිබු බවත් පසුව එම කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *