Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

PHIට කෙළ ගැසූ කොවිඩ් ආසාදිතයා (VIDEO)

PHIට කෙළ ගැසූ කොවිඩ් ආසාදිතයා (VIDEO)

බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් අද (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවා.

එම රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමඟ අටලුගම ඔහුගේ නිවස අසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන්.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවා.

“මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා. අටුලුගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.

ඒ වගේම මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවා.”

 

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *