කොවිඩ් 19 හේතුවෙන් මහනුවර පාසල් 45ක් වසා දැමේ.

කොරෝනා පැතිරීම වැලැක්වීම මුල් කොට ගෙන මහනුවර ප්රදේශයේ පාසල් 45ක් ලබන දෙසැම්බර් 2 වන තෙක් වසා දැමීමට මධ්යම පලාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.