මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගණන 835ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබෙන අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 586ක් දක්වා ඉහළ ගොස් තිබේ.