කෑගල්ල දිස්ත්රික්කයේ පළාත් සභා තුළින් පාලනය වන සියලු පාසල් වසා දැමේ

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ කොවිඩ් 19 තත්ත්වය හේතු කොටගෙන, පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බවයි.
