උසස් පෙළ ප්රතිඵල මෙම මස අවසාන සතියේ

අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මෙම මස අවසාන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
ඔහු පවසන්නේ මේ වන විට ප්රතිඵල සමාලෝචනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවය.