උත්සව සමයේ මහජන අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් ප්‍රකාශයට පත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි කාල සීමාව තුළ යෙදී ඇති උත්සව සමයේ සාප්පු සවාරි, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් කරුණු 10කින් සමන්විත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කොට තිබේ.

එම සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව පහතින් දැක්වේ.

nattal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *