ඊයේ දිනයේ රෝගීන් වාර්තා වුනු ප්‍රදේශ

ඊයේ දිනයේ ආසාදිතයින් 1,716 දෙනා වාර්තා වූ ප්‍රදේශ කොවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

ඊයේ ​වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළ​ඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ගණ​න 375 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *