ඊයේ දිනය තුළ කොරෝනා රෝගීන් 65ක් වාර්තා වේ

ඊයේ දිනය (27) වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 65ක් වන අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්යාවද මෙය වනවා.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 588ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්යා අංශය නිවේදනය කර සිටිනවා.
