ඉන්ධන ප්රවාහනයෙන් ඉවත්වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි

ඉන්ධන ප්රවාහන දුම්රිය සේවාවලින් මේ මොහොතේ සිට ඉවත්වන බව වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ මීට අමතරව මේ මොහොතේ සිට සිමෙන්ති ප්රවාහන කටයුතු සහ පිටි ප්රවාහන කටයුතුවලින් ද ඉවත්වන බවය.
