ඉන්දුනීසියාවේ නියාස් ප්රදේශයට රිච්ටර් මාපකයේ 6.1 ක ප්රබල භූ කම්පනයක්…

සඳුදා ඉන්දුනීසියාවේ නියාස් ප්රදේශයට රිච්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය මධ්යධරණී භූ කම්පන මධ්යස්ථානය (EMSC) ප්රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
භූමිකම්පාව කිලෝමීටර් 90 ක් (සැතපුම් 55.92) ගැඹුරින් ඇති වූ බව EMSC පවසයි.


