ඉන්දුනීසියාවේ නියාස් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක්…

සඳුදා ඉන්දුනීසියාවේ නියාස් ප්‍රදේශයට රිච්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

භූමිකම්පාව කිලෝමීටර් 90 ක් (සැතපුම් 55.92) ගැඹුරින් ඇති වූ බව EMSC පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *